බුද්ධභූමි දඹදිව වන්දනා අර්ධ සුඛෝපභෝගී චාරිකාව

Dambadiwa Buddhist Pilgrimage Tour Dambadiwa Semi Luxury Buddhist Pilgrimage Tour Featured
බුද්ධභූමි දඹදිව වන්දනා අර්ධ සුඛෝපභෝගී චාරිකාව

Overview

""බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් ස්පර්ශ වූ දඹදිව්තලයේ සතර ස්ථානයන් ප්‍රමුඛ අටමස්ථානයන් ඇතුළු සියළුම සිද්ධස්ථාන සියැසින් දැකබලා ශ්‍රද්ධා සිතින් වැඳපුදා ගැනීමට ඔබට කරනු ලබන ගෞරව ආරාධනාවයි""

Tour Details

බුද්ධභූමි දඹදිව වන්දනා අර්ධ සුඛෝපභෝගී චාරිකාව

 

සම්පුර්ණ දින 15 යි, රාත්‍රී 14 යි

 

කොළඹ / නවදිල්ලි - නවදිල්ලි / කොළඹ ඍජු ගුවන් ගමන් සමග.

 

පිටත්වන දිනය : 2026 අගෝස්තු 20

 

මිල: රුපියල් 240,000 ක් පමණි

 

චාරිකා කරනු ලබන ස්ථාන:

ලුම්බිණි, බුද්ධගයාව, බරණැස්නුවර, සාරානාත්, කුසිනාරානුවර, සැවැත්නුවර, කපිලවස්තුපුරය, විශාලාමහනුවර , රජගහනුවර, ගිජ්ජකූඨපර්වතය, නාලන්දාව, සංකස්සනුවර, දුර්ගේෂ්වරී, කේසරියා, අග්‍රා-ටාජ්මහල්, ලෝටස්ටෙම්පල්, නවදිල්ලිය.

 

පහසුකම්:

⭕️සංචාර රක්ෂණයක් සමග ඉන්දියන් සහ නේපාල වීසා

⭕️ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ටිකට්පත්

⭕️ශ්‍රී ලංකා ක්‍රමයට ආහාරපාන (බුෆේ)

⭕️සුඛෝපභෝගී හෝටල් (දෙදෙනෙකු සඳහා එක් කාමරයක්)

⭕️සුඛෝපභෝගී වායුසමනය කරන ලද බස්රථ ගමන්

⭕️සිංහලෙන් මග පෙන්වීම

⭕️සියලු බෞද්ධ සිද්ධස්ථාන වෙත ප්‍රවේශ ගාස්තු

⭕️නොමිලේ 20Kg බැගේජයක් සහ අත් බැගයක් ලබා දීම

⭕️ගමන් කරන්නේ කුඩා කණ්ඩායමක් පමණි

 

දැන්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

 

☎️0777 282 848/ 077 127 2848 / 0112 847 848

📧srijayawardhanapuratravels@yahoo.com

📪Po.Box. 27, Piliyandala Road, Maharagama, Sri Lanka

🌐Website: srijayawardhanapuratravels.lk

 

 

Available Departure Dates

August 20, 2026

Book This Tour

Tour Code: FC5PGZ
Tour Price Starts From LKR 240,000
Scheduled Flight Tickets
Premium Star Accommodation
Comprehensive Visa Assistance
24/7 On-Tour Ground Support
Book This Tour Now

Need Immediate Help?